Tuesday, July 19, 2016

පුර්විකාව



සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයට අයත් කටුගස්තොට ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී රතනපාල දහම් පාසල තුලින් සිදු වෙන ශාසනික සහ සාමාජීය මෙහෙවර පිලිබඳ රටත්, සමාජයත් එමෙන්ම ජ්‍යාත්යන්තරයත් දැනුවත් කිරීමේ අරමුණින් යුතුව මෙම සයිබර් අවකාශය ගොඩනංවන ලදී. මෙහිදී අප දහම් පාසල පිලිබඳ සමාජයට කරුණු කාරනා පහදා දෙන අතරතුරදී දහම්පාසලේ අභිවෘධිය උදෙසා සියලු දෙනාගේ යහපත් එකමුතු භාවය ගොඩ නැංවීමද මෙහි අරමුණක් වේ !